මුතු ගන්න හැටි
මුලින්ම කියන්න ඕන මේ thread එක දාන්න උන හේතුව. ලගදි දවසක අපේ ගෙදරට ආවා අළෙවිකරුවන් දෙන්නෙක්.එයාලා අතේ තිබුනා jewellery box එකක්. මේක ඇතුලෙ තිබුනෙ මුතු ඇටයක්
. ඉතින් එයාලා කිව්වා ඒ මුතු ඇටය අපිට ඕන ආභරනයකට අල්ලගන්න පුළුවන් කියල (මාලයකට , මුද්දකට වගේ) අපිට දෙනවා කිව්වෙ 2600/= වැනි මුදලකට
. එතකොට අපි හිතුවා බොරුවක් තමයි කරන්නෙ කියලා
මොකෝ අපි දන්න විදියට නියම මුතු මිළෙන් වැඩියි. ඉතින් එයාලා කිව්වෙ චීනයේ මුතු බෙල්ලන් වගා කරන තැන් වලින් තමයි මේවා ගෙන්නන්නෙ ඒකයි මිළ අඩු කියලා
. කොහොමවුනත් ගත්තෙනම් නෑ
. ඊටපස්සෙ මේ කතාව ඇත්තද කියල බලන්න හිතුන නිසා net එකේ හොයලා බැලුවා එතකොට තමයි මේ විස්තර හම්බුනෙ
. බැලුවම කතාව ඇත්ත
ඒත් මේවගෙ නියම මිළ කීයද කියලනම් දන්නෙ නෑ
. ඔයාලත් බලන්නකො එහෙනම්
.
මේ තියෙන්නෙ මුතු බෙල්ලො වගාවක්.
ලබාගත් මුතු බෙල්ලන්ගෙන් මුතු ඉවත් කරගැනීම තමයි ඊළගට කරන්නෙ.
මෙන්න සමීප දසුනක්.
ඊටපස්සෙ එකතු කරගත්ත මුතු ටික හොඳින් පිරිසිදු කරගන්නවා.
ඇසුරුම් කරලා යවන්නයි මේ ලෑස්තිය.
ඊටපස්සෙ ඉතින් විවිධ ආභරණ හදන්න මේ මුතු යොදාගන්නවා.
අවසාන වෙන්නෙ මෙහෙම,
මේ තියෙන්නෙ ඒ විදියට හදපු මාලයක්.
~~~Thanks for watching~~~
මොනවා හරි කියලම යන්න...

.මේ තියෙන්නෙ මුතු බෙල්ලො වගාවක්.