Kapruka.com එකේ CEO ebay, aliexpress බඩු වලට duty ගස්සවන්න ඕනේ කියලා
Kapruka.com එකේ CEO කියලා තියෙනවාලු ebay, aliexpress වගේ site වලින් ලංකාවට එන බඩු වලට තැපැල් කන්තෝරුවේදී duty ගහන්න ඕනේ කියලා.
මිනිහා කියන්නේ duty නොගෙවා අපි බඩු ගෙදරටම තැපෑලෙන් බඩු ගෙන්න ගන්න එකෙන් පිට කොටුවේ කඩ කාරයන්ට...