1. D

    මම අලුත්

    ඔන්න මමත් මෙච්චර කල් බලන් ඉදල ඉදල එළකිරි එකට සෙට් උනා. මං හිතනවා ඔයාලත් එක්ක මේකේ විනෝදෙන්, දැනුම, වල්පල්, සතුට දුක බෙදාගෙන ඉන්න. ඉතින් ආයුබෝවන් සියලුම සහෝදර සහෝදරියන්ට.......!!!!!!!!!!!:D

    No contents