1. Dcreations

    අපේ ආණ්ඩුක්‍රම වි්‍යවස්ථාව.....

    අපේ ආණ්ඩුක්‍රම වි්‍යවස්ථාව..... මචන්ලා..... මට ලොකු උදව්වක් කරනවද.....?? මට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගන්න පුලුවන් BOOK SHOP එකක් දන්නව නම් කියනවද........?? ගාල්ලට කිට්‍ටු තැනක් නම් වැඩිය හොදයි... පුලුවන් නම් ඉක්මනට මට HELP කරන්නකො..........
  2. Dcreations

    HUTCH or MOBITEL COUPLE SIM NEED

    මචන්ලා..... මට ලොකු උදව්වක් ඔනි..... මට GALLE වලින් HUTCH හරි MOBITEL හරි Couple Package එකක් ගන්න විදියක් කියපන්කො..... විකුනන එකෙක් ඉන්නව නම් මට Contact කරගන්න විදියක් කියපන්කො.... HUTCH Unlimited Package එක නම් තමා වැඩිය හොද...... අනෙ පුලුවන්නම් මට Help කරපන්කො......:confused::confused::confused:
  3. Dcreations

    mobile partner latest dash board updater

    මචන්ලා, මට mobile partner latest dash board updater තියෙන එකෙක් දියල්ලා.............. mobile partner 21.005.27.00.03 ට වඩා අළුත් එකක් තමයි ඕන කරන්නේ..............

    No contents