මචන්ලා..... මට ලොකු උදව්වක් ඔනි..... මට GALLE වලින් HUTCH හරි MOBITEL හරි Couple Package එකක් ගන්න විදියක් කියපන්කො..... විකුනන එකෙක් ඉන්නව නම් මට Contact කරගන්න විදියක් කියපන්කො.... HUTCH Unlimited Package එක නම් තමා වැඩිය හොද...... අනෙ පුලුවන්නම් මට Help කරපන්කො......






