1. ErnE

    මේක දැක්කද?

    Sri Lankan tuktuk in Richard Hammonds workshop
  2. ErnE

    කෝටි බාගයකට කාර් එකක්

    බ්‍රෝස්, කාර් එකක් ගැනීමට උවමනයි 55 පමණ. දැනට බලපුවා Nissan Dayz Highway star Suzuki Spacia එත් 50ක් වගේ ගානක් මේ වගේ පොඩි ලබ්බවල් වලට දෙන්න හිතෙන්නේ නැ. හැබැයි 55ක් විතර දීලා අවුරුදු 18- 20 පරණ ලබ්බක් ගන්න හිතෙන්නෙත් නැ . කට්ටිය මොකද හිතන්නේ? ඉඩම් ගන්න ඕනි නැ මේක කොම්පැනි ලෝන් එක. යෝජනා...
  3. ErnE

    මේක බලපල්ලා

    ludacris උගේ Fb page එකේ දාලා තිබ්බ පොටෝ එක දැක්කද?:growl::growl::growl::growl::growl::growl::growl::growl: ඌ නම් දාලා තියෙන්නේ ඌ හැදුවේ නෑ කියලා. මම මෙතන පොටෝ එක නම් දාන්නේ නැ. ලින්ක් එකට ගිහින් බලපල්ලා...
  4. ErnE

    Bus On Fire

    ලේලන්ඩ් එකක් නේද?රිදෙයි ලේලන්ඩ් පිස්සොන්ට නිකන්ම ගිනි අරන් තියෙන්නේ බේරෙක් කරපු ගමන්. ගාල්ලේද කොහේදෝ සීන් එක වෙලා තියන්නේ. වැඩි විස්තර දන්නා එකෙක් ඉන්නවා නම් කියපල්ලා https://www.facebook.com/sampath.madawala/videos/vb.100000558702265/1058237240871556/?type=2&theater
  5. ErnE

    පර්සි මහින්දට

    පර්සි මහින්දට ටැපලිලා
  6. ErnE

    THE BEST VINE

    වර ඇතුලට මම දැකපු පට්ටම VINE එක. තත්පර 7යි තියෙන්නේ Play බලන්නකෝ. පට්ට:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: 0WSoSilJ_9g හොද හොද VINE තියෙනවා නම් මෙතැන දාපන්
  7. ErnE

    British English VS American English

    9gag එකේ තිබ්බේ තව ඒවා දන්නවා නම් මෙතන දාන්න අපිට දැනගන්න :yes::yes::yes:
  8. ErnE

    Can't stop laughing

    සමස්ත පිරිමි සංහතියටම තියෙන අති විශාල පුරස්නයක් නේ කෙල්ලෝ පට්ට හිරට ඩෙනිම් අදින්නෙ කොහොමද කියලා. මේ ලින්ක් කටුවට ගිහින් බලා ගනිල්ලා කොහොමද වැඩේ සිද්ද වෙන්නේ කියලා :P:P:P:rofl: https://www.facebook.com/video.php?v=10152515196399749
  9. ErnE

    Dialog

    සහෝදරවරුනි සහෝදරියනි මා භාවිත කරන්නේ dialog Post paid packageයක් වන අතර මේ සුළු කාලයක සිට මා hutch පෙර ගෙවුම් ආධාර කරගෙන අන්තර්ජාල පිවිසුනෙමි. එහිදී මාහට පෙනී ගිය දෙය නම් මාහට hutch 500mb දවස් 2-3ක් භාවිත කළහැකි අතර dialog එකෙන් 500 mb දවසක් වත් භාවිතා කල නොහැකි බවය. මා භාවිත කිරීමේදී කිසිම...
  10. ErnE

    විකෘති ලිංගික ආශාවන් වැඩිම කල්ලිය වෛද්‍ය

    විකෘති ලිංගික ආශාවන් වැඩිම කල්ලිය වෛද්‍ය විකෘති ලිංගික ආශාවන් වැඩිම කල්ලිය වෛද්‍යවරු හෙළි කරයි ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියක් වන අයි.එස් සටන්කාමීන්ගේ දෛනික හැසිරීම් හා ක්‍රීයාකාරීත්වය සම්බන්ධයෙන් පුවතක් විදේශිය මාධ්‍ය විසින් වාර්තා කර සිටියි. සමාජීය ක්‍රීයාකාරීන් කණ්ඩායමක් සිරියානු...
  11. ErnE

    මෛත්‍රීපාල සිරිසේන Wiki

    මෛත්‍රීපාල සිරිසේන Wiki මේ බලපන්කො මොකෙක් හරි පොන්සියෙක් කරලා තියෙන වැඩේ.. මුන් මේකට දාලා Died දවස reason එකත් එක්ක :shocked::shocked::frown::frown::frown::frown: http://en.wikipedia.org/wiki/Maithripala_Sirisena
  12. ErnE

    මහින්දගේ බත්බැලයෝ මේක බලපල්ලා

    මහින්දගේ බත්බැලයෝ මේක බලපල්ලා තමා කිසිවිටෙකත් මේ රට යුද්ධයකට රැගෙන නොයන බවත් , රට යුද්ධයටක රැගෙන යන්නට උත්සහ කරන්නේ ජේවිපි, හෙළ උරැමය හා කොටි බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසු බව 2006 දි මාධ්‍ය වෙත අවධාරණය කරන ඇමති ඩිලාන්. සමිපුර්ණ විඩියෝව පහතින් බලන්න. HIgbpDtMqOM...
  13. ErnE

    Victoria Dam Observation Center

    මචං අද Victoria Dam Observation Center එක ඇරලද:P:P:P නැද්ද කියලා විස්තර දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො.. නිවාඩු දවසේ රවුමක් දාන්න බැලුවේ...;);););)
  14. ErnE

    ලස්සන කෑම

    මේවගේ හොද නරක ගුණ අගුණ මම දන්නේ නැ. ලස්සන නිසා දාන්නේ.. 9gag එකේ තිබ්බේ
  15. ErnE

    මගේ lap එකේ මෙහෙම symbol

    මගේ lap එකේ මෙහෙම symbol මේක බුකියේ කෙල්ලෙක් දාලා තිබ්බේ අනේ මන්දා fake එකක්ද දන්නේ නැ ආතල් ගන්නවද දන්නේ නැ එක අතකට පව් බන් "මගේ lap එකේ මෙහෙම symbol එකක් එනවා එක untick කලාම අනිත් විදියට පේනවා කලින් මෙහෙම උනේ නෑ battery settings මුකුත් වෙනස් කලේ නෑ ... can anybody guide me? plz???"...
  16. ErnE

    සෙල්ලම් පිස්තෝල නගරාධිපති ආවේ මෛත්‍රී අල

    සෙල්ලම් පිස්තෝල නගරාධිපති ආවේ මෛත්‍රී අල සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් කොට ඇති අතර මේ වනවිට එම ස්ථානයට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගේ ආධාර කරුවන් පිරිසක් රැස්ව ඇතැයි වාර්තා වේ. හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා...
  17. ErnE

    මේක දැක්කද?

    මේක දැක්කද මචං. අන්තිම සවුත්තුයි හැසිරීම නම් හරියට අර මුඩුක්කු වල ඉන්න අය වගේ ඒ කට්ටිය නම් තව කමක් නැහැ කිවහැකි අධ්‍යාපනයක් නැති නිසා නමුත් මුන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු නේද? බන්දුල ගුණවර්ධනත් සද්ද නැතුව ඉන්නවා ලජ්ජාවට. එක අතකට මුන්ව චන්දෙ දීලා පත් කරන එවුන්ට තම ගහන්න ඕනි sJHlHu4bPZU :no::no::no:
  18. ErnE

    අම්බුලුවාව

    මචන් මට පොඩි දෙයක් දැන ගන්න ඔනි. මචන් උබලා දාන්නවද පොය දවසෙ අම්බුලුවාව අරලද වහලද කියලා ප්ලිස් මචන් දන්නවා නම් පොඩ්ඩ්ක් කියපන්...:yes::yes:
  19. ErnE

    වේගයෙන් රිය පැදෙව්වට 'රේඩාර් ස්පීඩ් ගන්' ස&#35

    වේගයෙන් රිය පැදෙව්වට 'රේඩාර් ස්පීඩ් ගන්' ස&#35 වේග සීමාව පිළිබඳ මාර්ග සංඥා දැනුම් දෙන තුරු 'රේඩාර් ස්පීඩ් ගන්' භාවිත කිරීමට පොලීසියට නොහැකි බව පොලිස් මූලස්ථානය දැනුම් දී ඇත.මේ අනුව අපරීක්ෂාකාරී සහ අන්තරාදායක ලෙස වාහන පදවන රියැදුරන්ට විරුද්ධව නඩු පැවරීමේ දී වේග මාපකය සාක්ෂියක් වශයෙන් යොදා...
  20. ErnE

    Meka attada ban?

    මහරගම නගරයේ බහුතරයක් සිටින්නේ සිංහලයින්ය. එහෙත් මේ වන විට මහරගම නගරයටද මුසල්මානුවන් එකා දෙන්නා පැමිණ ව්‍යාපාරික ස්ථාන කුලියට රැගෙන ව්‍යාපාර ආරම්භ කර ඇත. මෑතකදී එවන් එක මුසල්මානුවෙක් මහරගම නගරයේ පාවහන් වෙළද සැලක් ඇරඹුවේය. ඒ අසලම සිංහල තරුණයෙකුගේ පාවහන් වෙලද සැලක්ද තිබී ඇත. මේ පාවහන් වෙලද...

    No contents