මේක බලපල්ලා

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ludacris උගේ Fb page එකේ දාලා තිබ්බ පොටෝ එක දැක්කද?:growl::growl::growl::growl::growl::growl::growl::growl: ඌ නම් දාලා තියෙන්නේ ඌ හැදුවේ නෑ කියලා. මම මෙතන පොටෝ එක නම් දාන්නේ නැ. ලින්ක් එකට ගිහින් බලපල්ලා


    https://www.facebook.com/Ludacris/p...49581355512/10153564550290513/?type=1&theater

    පුළුවන් එවුන් මේකට comment කරපල්ලා මම නම් දැම්මා උන් උගේ ආගම විහිලුකට ගත්තට අපේ එකත් ගන්න එපා කියලා

    බය්යෝ කියයිද දන්නේ නැ මේකත් ආණ්ඩුවේ වැරැද්ද කියලා
     
    • Like
    Reactions: DimuthTharindu

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔව් ඔව් මේක තනිකරම ආණ්ඩුවේ වැරැද්ද...
    නැත්නම් වෙන කාගේද...
    මහින්ද අගමැකි කරානම් මේවට ඉඩ තියන්නේ නැහැ.
    :P
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    No use of reporting this.. facebook will tell you that its not violating the facebook guidelines..