1. ashenmaliya

    AL වලින් පස්සේ.....

    මචංලා මම මේ අවුරුද්දෙ උසස් පෙළ කරලා ගෙදරට වෙලා ඉන්නෙ. මෙහෙම ගෙදරල වෙලා නිකං ඉන්න ගිහාම එපා වෙනවා :no::no::no: එළකිරි එකේ අයියණ්ඩිලා දන්නවා ඇතිනේ මේ කාලය වැඩකට ඇති දෙයකට යොදවන්න හැටි :yes::yes::yes: උසස් පෙළින් පස්සෙ කරන්න හොද පිළිගත්ත කෝස් , එව්වගෙ අයකිරීම් , ඒවගේ වැදගත්කම එහෙම දන්න විදියට...
  2. ashenmaliya

    ලෝකයේ අංක 1 වෙන්න වඩාත් හොදම ෆිල්ම් එක

    ලෝකයේ අංක 1 වෙන්න වඩාත් හොදම ෆිල්ම් එක කට්ටිය දන්නවනෙ IMDb රේටින්ග් වල වැඩිම තියෙන්නෙ The Shawshank Redemption නේ, ඒත් මට නම් මේකට වඩා හොද ෆිල්ම් අම්බානෙකට තියෙනවා. බොරු කියන්න ඕනෙ නෑ නේ මට නම් මේක ඇල්ලුවේ නෑ. ඉතින් කට්ටිය කැමති මොන ෆිල්ම් එක අංක එකට එනවද කියලා දාන්නකෝ. :rofl::rofl: මට...
  3. ashenmaliya

    ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ.

    ඇටකෝට්ට වගේ කෙනෙක්ට මහත් වෙන්න ඕනේ. අනේ සහෝලා මට රියල් හෙල්ප් එකක් ඕනේ.. මට අවුරුදු 17 යි. හැබැයි ඇටකෝට්ට වගේ කෙට්ටුයි. කෙට්ටු එකෙත් උපරිමය. මට එච්චර ශක්තියකුත් නෑ. අනික මම කොච්චර බෙහෙත් ගත්තත් හරියන්නෙ නෑ. ඩොකාලාටත් පෙන්නුවා. වැඩක් නෑ[/COLOR]. ඔයාලා දන්න ඕනේම ක්‍රමයක් කියන්න. අතුරු ආබාධ...

    No contents