ඉන්ටර්නෙට් ස්පීඩ් අඩු වෙන්නෙ එක්ස්චේන්ජර් එකේ කට්ටිය ෆුල් උනාම කියලා උන්ට අන්තිමට තේරිලා. ඒක නිසා හැම තැනම වගේ එක්ස්චේන්ජර්ස් හයි කරනවාලු අළුතෙන්. විශ්වාස කටයුතු ඩයල් එකක් තමා කිව්වෙ. පරණ අන්ලිමිටඩ් අයගේ ස්පීඩ් එක අඩුම 70Kbps කරන්නලු ට්‍රයි එක!:) මේ මගේ දැන් ස්පීඩ් එක. තව වැඩි උනොත් නම් පට්ට!