SLT එකට ජය වේවා

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ඉන්ටර්නෙට් ස්පීඩ් අඩු වෙන්නෙ එක්ස්චේන්ජර් එකේ කට්ටිය ෆුල් උනාම කියලා උන්ට අන්තිමට තේරිලා. ඒක නිසා හැම තැනම වගේ එක්ස්චේන්ජර්ස් හයි කරනවාලු අළුතෙන්. විශ්වාස කටයුතු ඩයල් එකක් තමා කිව්වෙ. පරණ අන්ලිමිටඩ් අයගේ ස්පීඩ් එක අඩුම 70Kbps කරන්නලු ට්‍රයි එක!:) මේ මගේ දැන් ස්පීඩ් එක. තව වැඩි උනොත් නම් පට්ට!

    1755658115.png

     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    exchange hi karala fiber daanna gatte last year 2010 January wala.. mokadda speed limit seen eka? mata nam ehema ekak apply wela naha loweth :P:P
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    exchange hi karala fiber daanna gatte last year 2010 January wala.. mokadda speed limit seen eka? mata nam ehema ekak apply wela naha loweth :P:P
    මොකාද බන් ස්පීඩ් ලිමිට් කිව්වෙ? මම කිව්වෙ අන්ලිමිටඩ් කියලා. අද දවසටත් මම 512 ලයින් එකෙන් 3.25GB බෑවා:rofl:
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    පරණ අන්ලිමිටඩ් අයගේ limit ekath ahala keyapanko?
    මචන් පරන 512 unlimited උන්ගේ Blacklist (Fup) සීන් එක අයින් කරනවාලු. ස්පීඩ් එක අඩුම 70Kbps කරනවලු. පැකේජ්වල නම ජේෂ්ඨ කියලා වෙනස් කරනවාලු:)
     
    • Like
    Reactions: kinkon

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    මචන් පරන 512 unlimited උන්ගේ Blacklist (Fup) සීන් එක අයින් කරනවාලු. ස්පීඩ් එක අඩුම 70Kbps කරනවලු. පැකේජ්වල නම ජේෂ්ඨ කියලා වෙනස් කරනවාලු:)

    :D:D:D:D:D:D:D:D:D:D:D
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මට නම් පැකේජ් එකේ නමට මොන හුට්ටක් දැම්මත් කමක් නැහැ ස්පීඩ් වැඩි වෙන නිසා:lol:
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ඕව බොරු කතා බන් ... අපිට නම් කරනකම් සුවර් නෑ ... අළුත් එවුන්ට හයි ස්පීඩ් පරණ උන්ට තියෙන ටිකන් නෑ :angry:

    1755740617.png
    තවම ඒවා වරායෙලු යකෝ. තවම හයි කරලා නැහැ;)
    මම දැම්මෙ මගේ නෝමල් ස්පීඩ් එක:)