1. ලයිට් බිල *%$$$ *හෙන ගහපිය.

    ලයිට් බිල *%$$$ *හෙන ගහපිය. ලයිට් බිල වැඩිකල ආණ්ඩුවට හෙන ගහපිය.:angry::growl::growl::angry: මේ දින වල හැම තැනම ඇසුන දෙයකි. ඊට පෙර කියන්න ඔබේ ගෙදර සාමාන්‍ය ලයිට් බිල කීයද? මාසෙට ඒකක කීයක් භාවිතා කරනවාද? අලුතින් වැඩිකලාට පස්සෙ කීයක් වෙයිද කියලා.

    No contents