මහා රජාගෙ ගොන් ආර්ථික න්‍යායන්
අපේ මහ රජතුමා 13 වෙනිදා පැවැත්වු අලුතින් පත්වු රෙගු නිලධාරින් ට පත්විම් ලිපි බාරදිමෙ උත්සවයෙදි රෙගුව අමතා කියනවා මේ වසරෙ ලංකාවෙ දළ ජාතික අදායමෙන් අඩුම තරමෙන් 56% වත් රෙගුවෙන් ලැබෙවි කියා බලාපොරොත්තු වෙනවා කියලා.ඔන්න බලපල්ලා රජාගෙ මොලෙ.වෙන රටවල ජනාදිපති වරුනම්...