තරු ඇති වෙන හැටි තරු නැති වෙන හැටි
ඔබ රාතී්ර කාලයේ අහස නිරීක්ෂණය කරන්නෙකු නම් නොයෙකුත් දේ දැක ගැනීමට හැකිවනු ඇත. චන්ද්රයා, තරු, තරු රටා වැනි දේ දැක ගන්නට ලැබේ.
රාතී්ර අහස පුරා මිලියන ගණනක් විසිරී ඇති තරු ඔබ දුටුවේද? ඒවා නිර්මාණය වන්නේ කෙසේද? තරුවලින් දීප්තිය ඇතිවන්නේ කෙසේද? හා ඒවා...