1. ~Blood RoSe~

    අවා අවා

    ආවා අවා torrent ඩවුන්ලෝඩ් කරගන්න ඉස්සර වගේ දුක් විදින්න ඕනි නෑ දැන් :P මේ සයිට් එකෙන් register වුණා full ස්පීඩ් එකෙන් IDM එකෙන් බා ගත්තා :yes::cool: මෙතනින් යන්න register වෙලා mail confirm කරන්නත් අමතක කරන්න එපා ;)
  2. ~Blood RoSe~

    ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නේ

    ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නේ මචන්ලා මට හිතෙන්නේ මට පොඩි අවුලක් තියෙනවා කියලා,මට මිනිස්සුත් එක්ක කතා කරන්න බෑ වගේ නේ :oo: ,එක Social anxiety එකද බන් :dull: ,ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නේ :confused: .මම කෙල්ලෙක් එක්ක කතා කරන්න ගියොත් එහෙම වචනත් පටලෝගෙන නානවා බන් :eek: .මට ඇති වෙලා තියන්නේ බන්...

    No contents