ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නේ

~Blood RoSe~

Member
Feb 24, 2012
36
2
0
ඇයි එන්නද ?
ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නේ

මචන්ලා මට හිතෙන්නේ මට පොඩි අවුලක් තියෙනවා කියලා,මට මිනිස්සුත් එක්ක කතා කරන්න බෑ වගේ නේ :oo: ,එක Social anxiety එකද බන් :dull: ,ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නේ :confused: .මම කෙල්ලෙක් එක්ක කතා කරන්න ගියොත් එහෙම වචනත් පටලෝගෙන නානවා බන් :eek: .මට ඇති වෙලා තියන්නේ බන් :sorry: .මේ සීන් එක හින්ද මම හැමෝගෙන්ම කොන් වෙලා වගේ :( .මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා.මාත් එක්ක බන් මිනිස්සු එනවා කතා කරගෙන එත් මේ සීන් එක හින්ද කව්රුත් මාත් එක්ක රැදෙන්නේ නෑ :growl: ,මේක ලබා උපන් හැටිද බන් :nerd: ,මම දැනට පවුද්ගලික විශ්ව විද්‍යාලයක අද්‍යාපනය ලබන සිසුවෙක් :yes: .කියන්න කොරන්න දෙයක් නැතිම තැන්නයි මෙතන ඇවිත් දැම්මේ.මම දන්නේ නෑ මොනවා කරන්නද කියලා.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබව ගනන් නොගන්න කිසිම එකෙක්ව උබ ගනන් ගන්ඩ යන්ඩ එපා,එතකොට ඔය ප්‍රස්නෙ විසදෙනව.අනික කවුරුවත් මොකටද බන් ජිවත් වෙන්ඩ, තනිය්ටෙන් හිටපන් ආතල්,
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මගේ යාළුවෙක්ටත් ඔය අවුල තිබ්න ඒලෙවල් කරන කාලේ. එක පංතියේ කෙල්ලෙක්ගෙන් ටිකකට පෙන් එකක්, ඉරේසර් එකක් ඉල්ලන්න පන නෑ. මට මතකයි මිනියට ජොකාල ගන්න ලැජ්ජාවේ මාත් එක්ක ගිහින් ගත්තේ :lol::lol::lol:

    ඕකට මචන් තියෙන්නේ එකම දෙයයි. ඔය බය නැති කරගන්න වෙන්නේ ඒකට විරුද්ද දේවල්ම කරල තමයි. පුලුවන් තරම් කෙල්ලොත් එක්ක කතා කරන්න. ටික ටික තමන්ට දන්නේම නැතිව ඕක මග ඇරිල යයි. ගුඩ් ලක්. :)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oka weka tiyene uba ge athulema idala.computer eka laga idala tikak out going character ekak weyan.job ehekata yanna.anything evn at kfc .yaluwo hadaganin trip palayan.uba adu gane uni sports day yannewath na neda? Podak eliyen kala kollo eka rawumak dala kello eka trip gihin hadenna.:)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබව ගනන් නොගන්න කිසිම එකෙක්ව උබ ගනන් ගන්ඩ යන්ඩ එපා,එතකොට ඔය ප්‍රස්නෙ විසදෙනව.අනික කවුරුවත් මොකටද බන් ජිවත් වෙන්ඩ, තනිය්ටෙන් හිටපන් ආතල්,

    Mahinda hodai ube gon talk ekka baladdi.gewal athule sada anathayo
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචං රිනාත්මක වෙන එක නවත්තපන්. හැම දේම ගොඩක් සීරියස් ගන්න එපා . ඕක එක්තරා ආකාරයක බයක් . මටත් ඕක තිබ්බ . පුළුවන් නං මෙහෙම කරපන් . හැම දාම රෑට කන්නාඩිය ඉස්සරහට ගිහින් හෙට දවසේ උබට කරන්න තියෙන හැම වැඩක් ම සාර්ථකව උනා කියල හිතාගෙන උබට ප්‍රසංසා කරගනින් . උබට උබ ගැන බොක්කෙන් ම හිතෙන හොඳ දේවල් ටික උබ දිහා බලාගෙන කතා කරපන් . උබේ බය නැති වෙයි :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Solution: Do not think about what other people think about you...respect yourself have a backbone,don't try to please others,don't be a doormat.Learn to say No.Be individual...The more you respect yourself and your time others will respect you...
    Not everyone like the same pizza whether you are nice or bad there will be people always to hate you for no reason...so just be yourself...right people will come to you...don't chase people.

    right this down or copy to phone and keep on practicing.
     
    ~Blood RoSe~

    Member
    Feb 24, 2012
    36
    2
    0
    ඇයි එන්නද ?
    උඹට යාළුවො කීයක් වගේ ඉන්නවද මචෝ ??
    මෙහෙමයි මට ඉස්කෝලේ යන කාලේ නම් ඕනේ තරම් කට්ටිය හිටියා බන් ,මම කොහොමත් වැඩිය කට්ටිය ආශ්‍රය කරන එකෙක් නෙමේ ,ඒ වුනාට මට බොක්කෙන් සෙට් වුන එවුන්ව මම අතරින්නෙත් නෑ ,එහෙම කට්ටියක් තාම ඉන්නවා ,හැබයි මට මේ අලුතින් අපු තැන නම් වැඩි කට්ටියක් සෙට් වුනේ නෑ බන් .මම නිකන් බල්ලා වෙලා තියෙන්නේ .
     
    ~Blood RoSe~

    Member
    Feb 24, 2012
    36
    2
    0
    ඇයි එන්නද ?
    උබව ගනන් නොගන්න කිසිම එකෙක්ව උබ ගනන් ගන්ඩ යන්ඩ එපා,එතකොට ඔය ප්‍රස්නෙ විසදෙනව.අනික කවුරුවත් මොකටද බන් ජිවත් වෙන්ඩ, තනිය්ටෙන් හිටපන් ආතල්,
    ඔව් මම එකත් කරන්න ඔනි දෙයක් මොකද මම මිනිස්සුන්ගේ පස්සෙන් ගියා වැඩියි කියලත් හිතෙනවා වෙලාවකට :dull: ,ඒත් බන් මිනිස්සු ඕනි වෙනවා බන් අපි නොහිතන තැන් වලදී :yes:
     
    ~Blood RoSe~

    Member
    Feb 24, 2012
    36
    2
    0
    ඇයි එන්නද ?
    මගේ යාළුවෙක්ටත් ඔය අවුල තිබ්න ඒලෙවල් කරන කාලේ. එක පංතියේ කෙල්ලෙක්ගෙන් ටිකකට පෙන් එකක්, ඉරේසර් එකක් ඉල්ලන්න පන නෑ. මට මතකයි මිනියට ජොකාල ගන්න ලැජ්ජාවේ මාත් එක්ක ගිහින් ගත්තේ :lol::lol::lol:

    ඕකට මචන් තියෙන්නේ එකම දෙයයි. ඔය බය නැති කරගන්න වෙන්නේ ඒකට විරුද්ද දේවල්ම කරල තමයි. පුලුවන් තරම් කෙල්ලොත් එක්ක කතා කරන්න. ටික ටික තමන්ට දන්නේම නැතිව ඕක මග ඇරිල යයි. ගුඩ් ලක්. :)
    මේකයි බන් ලැජ්ජාව නෙමේ මට තියෙන්නේ ,මොකද කෙල්ලෝ talk කරන එක ගේමක් නෑ මට kellekuth ඉන්නවත් එක්ක .හැබැයි බන් මිනිස්සුත් එක්ක ඉන්න තේරෙන්නේ නෑ .මිනිස්සු ඉස්සර මම නිකන් බාල්දු වුනා කාසියක් වගේ .අන්න එහෙම සීන් එකක් තියන්නේ.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මෙහෙමයි මට ඉස්කෝලේ යන කාලේ නම් ඕනේ තරම් කට්ටිය හිටියා බන් ,මම කොහොමත් වැඩිය කට්ටිය ආශ්‍රය කරන එකෙක් නෙමේ ,ඒ වුනාට මට බොක්කෙන් සෙට් වුන එවුන්ව මම අතරින්නෙත් නෑ ,එහෙම කට්ටියක් තාම ඉන්නවා ,හැබයි මට මේ අලුතින් අපු තැන නම් වැඩි කට්ටියක් සෙට් වුනේ නෑ බන් .මම නිකන් බල්ලා වෙලා තියෙන්නේ .

    මෙහෙමයි මචං අලුතින් තැනකට ආවම යාලුවො හදාගන්න ඕන. උබ සයිඩ් ගහල ඉන්නකොට ටිකක් අවුල්නේ බන්. කොල්ලොත් එක්ක සෙට් වෙයන්. නැත්නම් අමාරුයිනේ බන් ඉන්න. සමහර විට උයාගේ විදියේ අයත් ඇතිනේ ඒ අයත් එක්ක ටිකක් එකතු වෙන්න බලන්න. සමහර විට ටික දවසක් යනකොට හරි යයි. වැඩිය ඔය ගැන හිතල අවුල් යන්න ඕනෙ නෑ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේකයි බන් ලැජ්ජාව නෙමේ මට තියෙන්නේ ,මොකද කෙල්ලෝ talk කරන එක ගේමක් නෑ මට kellekuth ඉන්නවත් එක්ක .හැබැයි බන් මිනිස්සුත් එක්ක ඉන්න තේරෙන්නේ නෑ .මිනිස්සු ඉස්සර මම නිකන් බාල්දු වුනා කාසියක් වගේ .අන්න එහෙම සීන් එකක් තියන්නේ.

    uba mchn anith minisuunta ona widiyata act karanna yanawada?attention ganna yanawada?uba kelin hitapan kelin innawata minissu kemathiy....weak wage inna epa...nice weyan ona minihekta but strong hitapan...hodata katha karala strong hitapan...
     
    ~Blood RoSe~

    Member
    Feb 24, 2012
    36
    2
    0
    ඇයි එන්නද ?
    Oka weka tiyene uba ge athulema idala.computer eka laga idala tikak out going character ekak weyan.job ehekata yanna.anything evn at kfc .yaluwo hadaganin trip palayan.uba adu gane uni sports day yannewath na neda? Podak eliyen kala kollo eka rawumak dala kello eka trip gihin hadenna.:)
    ඔව් උබ කියන කතාව නම් සහතික ඇත්ත කොල්ලෝ.මම PC එක ඉස්සරහටම වෙලා ඉන්න එකෙක් තමා ,වැඩේ මාව ඒ තත්වයට පත කලෙත් අපේ ගෙදර එවුන්ලා තමා.මොකද අපේ ගෙදර අය මට කොහෙවත් එහෙම යන්න දෙන්නේ නෑ .කට්ටියත් එක්ක ඉන්න දැන් උත්සහ කරනවා.ඒත් බන් අර සමාජශීලී නැති ගතිය පටස් ගාලා පෙන්න ගන්නවා.Sports day කියන්නේ බන් කොල්ලොත අහුවනාම සෙල්ලම් කරනවා fun එකේ ඉන්නවා,ඒත් බන් අර මිනිස්සුත් එක්ක ඉන්න ගියාම කොන් වෙනවා වගේ දැනෙනවා :(
     
    mokadda mchn uni eka...oya kaleta ohoma tamai teen years ne pissu dial innawa....kelin hitapan un ganan ganne nattan uba ganan gannath epa tikak kal yankota unma ewilla kathakarai uba kelin strong minihek kiyala penakota....office wala oyta hapan mchn loweth nethi kupadi minissu innawa ubawa kapannama balagena....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මම එකත් කරන්න ඔනි දෙයක් මොකද මම මිනිස්සුන්ගේ පස්සෙන් ගියා වැඩියි කියලත් හිතෙනවා වෙලාවකට :dull: ,ඒත් බන් මිනිස්සු ඕනි වෙනවා බන් අපි නොහිතන තැන් වලදී :yes:
    ඔනෙ වනවනම් බන් කරන්ඩ තියෙන්නෙ සබදතා ගොඩනගා ගන්න එක. මිනිස්සු ආසරේ කරන්ඩ මහ අමාරුවක් නැ ඔක හිතින් මවා ගත්ත විගඩමක් ඇත්තට මුන දිපන්,:)
     
    ~Blood RoSe~

    Member
    Feb 24, 2012
    36
    2
    0
    ඇයි එන්නද ?
    මෙහෙමයි මචං අලුතින් තැනකට ආවම යාලුවො හදාගන්න ඕන. උබ සයිඩ් ගහල ඉන්නකොට ටිකක් අවුල්නේ බන්. කොල්ලොත් එක්ක සෙට් වෙයන්. නැත්නම් අමාරුයිනේ බන් ඉන්න. සමහර විට උයාගේ විදියේ අයත් ඇතිනේ ඒ අයත් එක්ක ටිකක් එකතු වෙන්න බලන්න. සමහර විට ටික දවසක් යනකොට හරි යයි. වැඩිය ඔය ගැන හිතල අවුල් යන්න ඕනෙ නෑ.
    අලුතින් ආපු එකේ අවුල්ද දන්නෙත් නෑ ඉතින් ,මොකද මම එන තැන බන් මට කලින් කට්ටිය ඇවිත් සෙට් වෙලා මාරු ෆන් අරන් දැන් මම අවේ පරක්කු වෙලා ,මම සයිඩ් ගහල ඉන්නෙත් නෑ බන් හැම වෙලේම කතා කරන්න උත්සහ ගන්නවා
    uba mchn anith minisuunta ona widiyata act karanna yanawada?attention ganna yanawada?uba kelin hitapan kelin innawata minissu kemathiy....weak wage inna epa...nice weyan ona minihekta but strong hitapan...hodata katha karala strong hitapan...
    නෑ හැබැයි අනිත් එවුන් කියන ඒවා මම අහන සිරිතක් තියෙනවා,කෙල්ලෝ වුනත් මට තේරෙනවා මාත් එක්ක කතා කරන්න අසයි කතා කරන්නත් එනවා ඒත් මම නිකන් මෝඩයා වගේ කතා කරන්න ගත්තම උනුත් යනවා යන්න.