1. microworkers2013

    Microworkers වල yahoo answers

    මචන්ලා, microworkers කරන ගොඩක් අයට yahoo answers jobs අම්බානකට එන බව ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. :) එත් හැමෝටම තියන ප්‍රශ්නේ තමයි yahoo answers level 2 account එකක් නැති කම. :( click-able links දාන්න පුළුවන් level 2 හෝ ඊට වැඩි accounts වලට විතරයි. :baffled: level 1 account එකකින් job එක...

    No contents