Fcebook එන්නේ නෑ නේ දැන්.
මචන් මම අද Facebook එකේ comments දම දම හිටියේ. මම මම හදපු ***** දම දම හිටියේ.. ටික වෙලාවක් ගියාම මගේ එකට වැඩ නැතිව ගිය ... උඹලටත් එහෙමද?
This webpage is not available
The server at www.facebook.com can't be found, because the DNS lookup failed. DNS is the network...