සිංහල සල්ලි හොයන්න මාරු ද?>
මචන් මම හොද විහිළු තියෙන එල වෙබ් සයිට් එකක් හදන්න යන්නේ. ඉතින් වෙන මොනවත් නෙමෙයි. මම හදන්න යන්නේ විහිළු ඩොට් කොම් කියල සයිට් එකක්. ඉතින් ලංකාවේ හැමෝටම ෆුන් එකක් ගන්න ඕන නිසා මම මේක සිංහල යුනිකෝඩ් වලින් හදන්නේ, ඉතින් මට මේකට කවදාවත් ම google adsense ඇඩ්ස් දාන්න බෑ, මොකද ඒක සපෝර්ට් නැති නිසා. ඉතින් යාලුවනේ උබල දන්නවනම් කියපන් adsense වගේ හොදට ගෙවන, සිංහල යුනිකෝඩ් වලට සපෝර්ට් කරන හොද සයිට් එකක්. හා තව එකක්, smowtion ගැන දාන්න යාලුවෝ ඉන්නවද, මම දැනට ඒක කරනවා, එකේ මට ක්ලික්ස් තිබ්බට සල්ලි නෑ. ඉම්ප්රෙෂන්ස් නම් තියෙනවා අද 1452 විතර. දන්නවද ඒ ඇයි කියල..