සරණ සතුන් බිලිදී, පට්ටම් ලබා, හක්කෙන් බුදු 
අපි කවුරුත් දන්නා පරිදි, අල්- හාජ් හෝ අල්-හජ් යන කොටස් තම නමේ මුලට ඈඳා ගන්නේ තමා ශ්‍රේෂ්ඨ වූ හජ් වන්දනා කාරයෙක් යන මාන්නයෙන් මන් මත් වූ මුසල්මානුවන්ය. මෙම වන්දනාවේ මුල සිට අගට, පය තැබීමේ ක්‍රමයේ සිට සියල්ල බලන ඕනෑම අයෙක්ට, ඒවා සපයා ඇත්තේ කුමන...