පරණ ලයිසන් එක අළුත් කරගන්න
ඔයාලට තාමත් තියෙන්නෙ පරණ ලයිසන් එකක් නම්.. ඒක අලුත් කරගන්න කැමති නම් මේ විස්තරේ වැදගත් වෙයි..
අපිට වැඩ 2ක් කරන්න තියෙනව..
1) මෙඩිකල් රිපෝට් එකක් ගන්න ඔනේ
2) වේරහැරට ගිහිල්ල අලුත් ලයිසන් එක ගන්න ඔනේ
මම අද තනියෙන් ගිහිල්ල වැඩේ කරගත්තා.. එත් ඒ තැන් වල වැඩ වෙන විදිහ...