මැරෙන්න හිතෙනවා
මේක ෆෙක් අයිඩි එකක් මචන්ලා :(
මේක ලියනකොටත් මට ජිවිතේ ගොඩක් කලකිරිලා තියෙන්නෙ , මැරෙන්න පුලුවන් නම් බල බලා ඉන්නේ නැහැ,ලොකු උදව්වක් ඉල්ලගෙන මේ ත්‍රිඩ් එක දාන්න හිතුවේ ,
මිට කලින් ගොඩක් අයට එලකිරි යාළුවෝ උදව් කරලා තියෙනවා දැක්කා,මම ඔලෙවල් කරේ 2008 එකෙන් ෆෙල් උනා :( මයෙත් එක්ක...