1. ravindu_ishara

    සිංදුවක් ගැන උදවුවක්..

    සිංදුවක් ගැන උදවුවක්.. මට ලොකු උදව්වක් කරන්න පුලුවන්ද? "දහස් වටින්නේ ඇවිද්ද පා යහමඟ යනදාටයි" කියල සින්දුවක් මට ඇහිල තියනව එකපාරක් හෝ දෙපාරක්.ලස්සන සින්දුවක්,පුලුවන් නම් මට මේ සින්දුව හොයල දෙන්න පුලුවන්ද?මේ සින්දුවෙ මුල වෙන්න පුලුවන් හුගක් වෙලාවට ඒත් මට 100%ක් විශ්වාස නෑ.සුනිල් එදිරිසිංහ...
  2. ravindu_ishara

    Sinduwakata udawwak:සිහල කලාකරුවණනී....

    Sinduwakata udawwak:සිහල කලාකරුවණනී.... මට ගොඩක් ලොකු උදවුවක් කරන්න පුලුවන්ද...අමරදේව මහත්තය කියන සින්දුවක් තියනව "සිහල කලාකරුවණනී...." කියල කොටසක් තියන මට ඒ සින්දුව මොකද්ද කියල කියන්න පුලුවන්ද ලොකු උදව්වක්?මම මේ පොඩි වැඩකට සින්දුව හොයනව එක මතක නෑ සින්දුවෙ බොහොම ස්තුතියි.
  3. ravindu_ishara

    ලොකු උදව්වක්-About Import

    ලොකු උදව්වක්-About Import මට ලොකු උදවුවක් කරනවද...D/P,T/T Payment කියන්න එක මට ටිකක් විස්තර කරල දෙනවද...? import කරනකොට සැලකිලිමත් වෙන්න ඕන මුලික දේවල් ටික මට කෙටියෙන් හරි පොඩ්ඩක් විස්තර කරල දෙනවද? මේ ගැන අත්දැකීම් තියන හෝ දන්න කෙනෙක් ඉන්නව නම් මට පොඩඩක් උදව් කරන්න. බොහොම ස්තුතියි!!

    No contents