Sinduwakata udawwak:සිහල කලාකරුවණනී....
මට ගොඩක් ලොකු උදවුවක් කරන්න පුලුවන්ද...අමරදේව මහත්තය කියන සින්දුවක් තියනව "සිහල කලාකරුවණනී...." කියල කොටසක් තියන මට ඒ සින්දුව මොකද්ද කියල කියන්න පුලුවන්ද ලොකු උදව්වක්?මම මේ පොඩි වැඩකට සින්දුව හොයනව එක මතක නෑ සින්දුවෙ
බොහොම ස්තුතියි.