ඉන්ධන මිල යලිත් ඉහලටම යයි
s
සුභාෂිණී බොතේජු/කසුන් අමිල පුස්සවෙල [Sunday, April 18, 2012]
ඉන්දියානු ඔයිල් සමාගමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තම මිල ගණන් වැඩි කිරීමට හැකියාව ඇති බව වැඩ බලන ඛනිජ තෙල් අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා කියා සිටී.
එලෙස තෙල් මිල වැඩි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ඉල්ලූම...