You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
T
SLT Tozad M60 රවුටර් එක යූස් කරන යාලුවෝ ඉන්නවාද? :confused:
ඉන්නවනම් පොඩ්ඩක් මේ රවුටර් එක Multiple SSID Broadcasting Support කරනවද කියලා දානවාද?:baffled::eek:
එහෙම බල්න්න අමාරුනම් රවුටරේ Wifi settings වල Screen shot එකක් දාන්න යාලුවනේ. ලොකු උදවුවක්. :D:yes:
-
T
yaluwane , oyala dannawada ape SLT 4g Router ekak SLT Go Hotspot ekak karana hati?
Router Model eka PRC5601L