1. L

    REP approve කරන්නේ කවුද?

    රේප් කොටු වැඩි වෙන එක්ක approve කරන්නේ site ඇඩ්මින් ද? ප්රෝෆිලේ පිච එකකට දකුණු පැතේ තියෙන කොටු ගාන වැඩි වෙන්නේ කොහොමද? හම්බෙන රේප් 100 න් 100 ට එක කොටුව ගානෙ වැඩි වෙනවා ද ? Negative රේප් එක්කක් හම්බ උනොත් නිල් කොටු හම්බ වෙන්න කල් යනවා ද ?
  2. L

    Lohitha Kurusa

    Anton Jude Lasantha wikramathunda Greshan Ananda

    No contents