REP approve කරන්නේ කවුද?

Apr 17, 2012
2
0
0
රේප් කොටු වැඩි වෙන එක්ක approve කරන්නේ site ඇඩ්මින් ද?
ප්රෝෆිලේ පිච එකකට දකුණු පැතේ තියෙන කොටු ගාන වැඩි වෙන්නේ කොහොමද?
හම්බෙන රේප් 100 න් 100 ට එක කොටුව ගානෙ වැඩි වෙනවා ද ?
Negative රේප් එක්කක් හම්බ උනොත් නිල් කොටු හම්බ වෙන්න කල් යනවා ද
?
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    රේප් කොටු වැඩි වෙන එක්ක approve කරන්නේ site ඇඩ්මින් ද? ne
    ප්රෝෆිලේ පිච එකකට දකුණු පැතේ තියෙන කොටු ගාන වැඩි වෙන්නේ කොහොමද? rep lebunama
    හම්බෙන රේප් 100 න් 100 ට එක කොටුව ගානෙ වැඩි වෙනවා ද ? ow
    Negative රේප් එක්කක් හම්බ උනොත් නිල් කොටු හම්බ වෙන්න කල් යනවා ද ? ow
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔයා එළකිරියේ හොද ත්‍රේඩ් දදා හොදට ඉන්න වනම් ඕනිම කෙනෙකුට අයිතිය තියෙනවා ඔයාගේ දකුණු පැත්තේ තියෙන
    reputation.gif
    බොත්තමෙන් රෙප්+ denන eවගේම වැරදි වැඩ කරනවනම් ඕනිකෙනෙකුට පුලුවන්
    reputation.gif
    බොත්තමෙන්ම රෙප්- කරලා යන්න. මේවිදිහට එකතු වෙන රෙප් +- ඔයාගේ User CP එකේ Latest Reputation Received යටතේ පෙන්නනවා. මුලින්ම 100 පිරුණම කොටු වක් පන්න ගන්න පුලුවන්.:yes::D
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    රේප් කොටු වැඩි වෙන එක්ක approve කරන්නේ site ඇඩ්මින් ද? ne
    ප්රෝෆිලේ පිච එකකට දකුණු පැතේ තියෙන කොටු ගාන වැඩි වෙන්නේ කොහොමද? rep lebunama
    හම්බෙන රේප් 100 න් 100 ට එක කොටුව ගානෙ වැඩි වෙනවා ද ? ow
    Negative රේප් එක්කක් හම්බ උනොත් නිල් කොටු හම්බ වෙන්න කල් යනවා ද ? ow

    :baffled::P:rofl: