1. X

    අනේ අසරණයට උදවුවක් කරලා යන්න .....

    අනේ අසරණයට උදවුවක් කරලා යන්න ..... එකපාරට Rep එකයි ද දෙන්න පුළුවන් ..? නැත්නම් Rep ගොඩක් එක සැරේට දෙන්නේ කොහොමද ? මම දැකල තියනවා Rep +6 කියල එහෙම තියනවා ... ඒ කියන්නේ Rep 6 ක් ම එක පාරට දුන්න කියන එකද? අනේ කව්රු හරි පින්වතෙක් මේ අසරණයට නොදන්නා දේ කියල දීල යන්න .... දන්නේ නැත්නම් බම්පුවක්...
  2. X

    කොහොමද කොටු පනින්නේ ?

    කොහොමද කොටු පනින්නේ ? අනේ මචන් මම එලකිරියට අලුත් ..... මොනවද බන් මේ , රතු කොටු ? නිල් කොටු ? එතකොට Rep කපනවා කියන්නේ ? Rep දෙනවා කියන්නේ ? කොහොමද senior මෙම්බෙර් කෙනෙක් වෙන්නේ ? ආ එතකොට Bump කියන්නේ ? තව මොනවද එළකිරි එකේ නීති රිතී ? දන්නවනම් කියල යන්න කෝ..... ඕවා දැනගන්න විස්තර තියන...

    No contents