driving ලයිසන් ගන්න උදව්වක් ..
............................එළකිරි වාසී ජනයාගෙන් අවසරයි ..........................
එහෙනම් මෙන්න මේකයි පුරස්නේ ....
මට දැනට driving ලයිසොන් එකක් තියෙනවා. ඒකෙ තියෙන්නේ යතුරුපැදි, ත්‍රිරෝද රථ වලට
විතරයි.මට මේකට සැහැල්ලු වාහනත් එකතුකරගන්න ඕන.කච්චේරියට යන තැන ඉදල...