

Paw ban umba.යාලුවනේ මට ax 1 එකක් ගන්න කාලෙක ඉදලා ලොකු උණක් තියෙනවා.ax 1 ගැන තියෙන තෙරෙඩ් සේරම වගේ කියෙව්වා.මට දැන් තියෙන ප්‍රශ්නේ පොඩි ගානකට එකක් අරන් සේරම අඩුපාඩු හදාගන්නවද නැත්නම් ලොකුගානකට හොද එකකට යනවද කියලා.
dawase gon kathawa....hodata thiyana AX1 oni tharan thiyanawa...aduwata hoyanna giyoth nan patta maralayak thama set wenne...දැං ඕක ගන්න එපා. ඔයිට හොදයි පල්සරේ . 150
ඕවා තියෙන්නෙ අපේ උන් අල කරපුවා .![]()
dawase gon kathawa....hodata thiyana AX1 oni tharan thiyanawa...aduwata hoyanna giyoth nan patta maralayak thama set wenne...
e nisa thread eka dapu ekata kiyanne...loku gaanak dila hoda ekakata palayan...aduwata aran hadagannawa kiyala hithuwoth nan ubata bike ekath ekka garaj eke thama nawathinna wenne...


thanks mcn. 2.5 lks wage ganakata.wal kotu dekama aulk na mcnPodi ganakata kiyanne 1lak wage?!
welak da kotuwak da?
kohomath hoda molak tiyena ekak nam one, netnm rod ada wechcha, piston kepichcha tiyenawa, owa bore karanna unama athi wedakuth ne
single cylinder nisa awlakuth ne ath Ax1 case hugakma Unit eke
aduma 3k wath wenawa hoda thathwe ekak, anika akuru 3kt yanna tiyenawanam Hodai, akuru 3ne welak nam HODAAAAAAAAAAAAI![]()
අවුරුදු සීයක් පරණ එකකට ලක්ශ ගනං වියදං කරන්නෙ මොකටද කියන්න ෆෙන්ස්
දැං ඔය වගේ ඒවට ලොකු ඩිමාන්ඩ් එකක් නෑ . ටික ටික අඩු වෙනවා .![]()
thanks mcn. 2.5 lks wage ganakata.wal kotu dekama aulk na mcn
ස්තුතියි මචන් තව මාස දෙකක් විතර ඉවසල හිටියොත් 3.5 වගේ හොයාගන්න පුළුවන් සුපිරියක්ම බස්සනවා.එතකම් බයික් බලනවා.චැසි නොම්මරේ කොටපු එකක් හොයාගන්නේ කොහොමද මචන්.ගත්තොත් ලෙඩක් වෙයි ද .2.5කට උඹට හොද එකකට යන්න පුලුවන් මචන්...චැසි ගැන හිතන්නෙපා...අකුර ගැන හිතන්නෙපා...කන්ඩිෂන් ගැනම හිතපන්...රත්තරං අයියා මේකෙ දාල තිබ්බ සුපිරිම පෝස්ට් ටිකක් බයික් එක ගැන...ඒවා කියෝපන්...බයික් එක ගන්න යද්දි අනිවා දන්න එකෙක් එක්ක පලයන්...අරන් පැදපන් ඇති වෙනකන්...වැඩ දාපන් වීල් ගහපන් බය නැතුව හැබැයි පරිස්සමින්...දැන් එන ඉන්දියන් ලබ්බවල් වගේ නෙවේ AX1 කියන්නෙ වැඩ දාන්නයි ස්පීඩ් යන්නයි දෙකටම එකසේ යකා මචන්...ඕනි එකෙක්ට බය නැතුව recommend කරන ජපන් බයික් එකක්...
ubata ochratama asawak tiyenawa nam araganin mage yaluwo gawat tibba bike eka nam hodai et hoda ekak dan hoyagnnawa kiynnae tikak amaru wadak. Hugak garage bas mahatturu nam okata kiyanne salli deela huuniyamk dagannwa wage wadak kiyala mokda oke repairs enawa sahennama.. Ubage kamattak hodta hitala balala ganin. Kohomat 250 padala ganna arthal eka pulser padala ganna baha et owage repairs awama gatte ai kiyala hitenawa. Mage gawat tibba issara asawata gatta hornet ekak kallak danna giyat sahenna wiyadam banයාලුවනේ මට ax 1 එකක් ගන්න කාලෙක ඉදලා ලොකු උණක් තියෙනවා.ax 1 ගැන තියෙන තෙරෙඩ් සේරම වගේ කියෙව්වා.මට දැන් තියෙන ප්‍රශ්නේ පොඩි ගානකට එකක් අරන් සේරම අඩුපාඩු හදාගන්නවද නැත්නම් ලොකුගානකට හොද එකකට යනවද කියලා.