1. HMNimal

    ‍‍‍දිගටම පොත් දිනාගැනීමට අවස්ථාවක්..

    ‍‍‍දිගටම පොත් දිනාගැනීමට අවස්ථාවක්.. ‍‍‍දිගටම පොත් දිනාගැනීමට අවස්ථාවක්..:D පොත් කියවන අයට නම් ‌‌හොද අවස්ථාවක් Free Book Giveaway FB page එක like කරලා තියාගන්න.. https://www.facebook.com/210217399349441/photos/rpp.210217399349441/754007488303760/?type=3&theater
  2. HMNimal

    පව් බං දයාසිරි.. Disce AUT Discede

    පව් බං දයාසිරි.. Disce AUT Discede Disce AUT Discede ඒක ලතින් භාෂාවේ පඨයක්. ඉංග්‍රීසි තේරුම 'Learn or leave' දන්නේ නැත්නම් පලයන් කියන එක:D https://www.youtube.com/watch?v=-j1-VglmuzA
  3. HMNimal

    ඔන්න, පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට අ&#350

    ඔන්න, පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට අ&#350 කොච්චර කල්ද සල්ලි දීලා.. මාර ඉක්මන් තීරන ගන්න ආන්ඩුවක්. :baffled: කොහොමහරි ඉක්මනට පෙට් ස්කෑන් යන්ත්‍රය ගත්තනම් හොදයි..
  4. HMNimal

    මැතිව්ස් නායකත්වයට සමුදෙයි!.. නව නායකයන් ල&#3

    මැතිව්ස් නායකත්වයට සමුදෙයි!.. නව නායකයන් ල&#3 [B][SIZE="5"]මැතිව්ස් නායකත්වයට සමුදෙයි! ඇන්ජලෝ මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් සහ එක්දින සහ විස්සයි විස්ස තරගවල නායකත්වය සඳහා උපුල් තරංගත් පත්වී තිබේ.:D
  5. HMNimal

    MOST EXPENSIVE CARS IN THE WORLD

    MOST EXPENSIVE CARS IN THE WORLD https://www.youtube.com/watch?v=3-J4hu-9_pg
  6. HMNimal

    දන්නේ නැත්නම් ජාතියෙන් වැඩක් තියෙද බොලවු

    දන්නේ නැත්නම් ජාතියෙන් වැඩක් තියෙද බොලවු මේවා දන්නේ නැත්නම් ජාතියෙන් වැඩක් තියෙද බොලවු...:yes: https://www.youtube.com/watch?v=bGYA58r9NTQ
  7. HMNimal

    **Internet Data අඩුකරගන්න සුපිරි App එකක් සෙට් වුනා**

    **Internet Data අඩුකරගන්න සුපිරි App එකක් සෙට් වුනා** සුපිරි App එකක් සෙට් වුනා https://www.youtube.com/watch?v=HT3Up8FnKpw&spfreload=5
  8. HMNimal

    Guitar Prob....!

    crown investments eke thiyena Used yamaha Guitar hodada?
  9. HMNimal

    Chinese Guitar hodaida?

    chinese Guitar hodaida? brand eke nama Spread & Music pahala thiyenawa brand eke logo eka
  10. HMNimal

    yamaha music center එක කිට්ටුව ඉන්න කෙනෙක් ඉන්නවද?

    yamaha music center එක කිට්ටුව ඉන්න කෙනෙක් ඉන්නවද? yamaha music center එක කිට්ටුව ඉන්න කෙනෙක් ඉන්නවද? yamaha music center එකේ අලුත් Acoustic Guitar අඩුම මිල ගනන් පොඩ්ඩක් බලලා කියනවද?:yes:
  11. HMNimal

    Box Guitar එකක ගාන දන්නවද?

    Box Guitar එකක ගාන දන්නවද? Box Guitar එකක් 10000 අඩුවේන් ගන්න තැනක් කියන්න, හැබයි හොද එකක් වෙන්නත් ඕන, මම ඉන්නේ මහරගම
  12. HMNimal

    Guitar එකක මිල ගනන් ?

    මට අලුත් Guitar (acoustic) එකක් ගන්න ඕන (ඉගෙනගන්න). අඩුම මිල ගනන්, brand names එක්ක කියන්න පුළුවන්ද? ගන්න පුළුවන් තැනක් එහෙම කියනවද?

    No contents