1. S

    Australian visa Help

    මචන්ලා australian visa ගන්න හැටි කියල දීපල්ලකෝ .මචන් visa forum 1ka download කරන්න පුලුවන්ද ?:(:(:(
  2. S

    සීතල පට්ටිපොළ - Part 5

    සීතල පට්ටිපොළ - Part 5 කොහොමින් ඒ ගැ නත් දැනුවත් වෙලා අපි රේල්පාරට බැස්ස. තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපි මේ යන්නේ ලංකාවේ දුම්රියක් යන උසම තැන හෙවත් SUMMIT LEVEL 1ක බලන්නයි.ගමන හිතුව තරම් ලේසි නැහැ බොලව් මොකද කියනවනම් පට්ටම මීදුම සහ සීතල.මතක තියා ගන්න මේ පරිසරය කියන්න බැරිතරම් සුන්දරයි එක නිසා මොනම...
  3. S

    සීතල පට්ටිපොළ - Part 4

    සීතල පට්ටිපොළ - Part 4 ඉතින් අපේ සෙට් 1 Ready වනකම් මන් නිකන් හිටියේ නැහැ Camera 1 කරේ බැදගෙන එළවලු වත්තකට පැන්න කට්ටිය උදෙන්ම වැඩ පටන්අරන් ඔන්න අපි යනවෝ strawberry farm බලන්න මේතනින් බැහැල මේකේ යන්න ඕනි අපි 1.30 විතර ගෙදරට...
  4. S

    සීතල පට්ටිපොළ - Part 3

    සීතල පට්ටිපොළ - Part 3 අමතක වුනානේ කියන්න ගිය කට්ටිය ගැන කියන්න අම්මා,තාත්තා,මල්ලි මගේ ආදරණිය බිරිද සහ මගේ පුංචි පුතා MY BROTHER… දන්නවනම් කියමු බලන්න මේකේ නම අඹේවලට ආවෝ ඔන්න ඉතින් අපේ ගමනාන්තයටත් අවා දැන් ඉතින් බහින්න ඕනි...
  5. S

    සීතල පට්ටිපොළ - Part 2

    සීතල පට්ටිපොළ - Part 2 ඔන්න අපි බින්ගෙයක් ඇතුලට යනවෝ TEA FACTORY දැන් අපි රෝසෙල්ල දුම්රිය ස්ථානයට ලගාවුනා අම්බෝ ආපු දුරක් අපි දැන් හැටන් පසුකරමින් ඉදිරියටම ඇදෙනවා l%මක් l%මයෙන් දැන් පරිසරයේ සිසිලස අපේ ගත සලිත කරනවා,දැන් දුම්රිය මාර්ගය දෙපසම තේ වතු දක්නටලබෙනවා...
  6. S

    සීතල පට්ටිපොළ - Part 1

    සීතල පට්ටිපොළ - Part 1 මෙදාපාර අපි ටිකක් සීතල වැඩි පට්ටිපොළ දක්වා අපේ Trip 1ka යන්න Plan කරා.අපි Trip එක ගියේ December 13,14,15,16. වෙනදා වගේම මේ සැරෙත් මේ ගමන ගියේ කොච්චියන්.කව්රු මොනව කිව්වත් උඩරට මාර්ගයේ සුන්දරත්වය බලන්න හොදම විදිය ඉතින් කොච්චියන් යන එක තමා ඔන් අපි ගියෙ කොටුවෙන් උදැසන...

    No contents