විවිදත්ව වීසා ලොතරැයි වැඩසටහන
ඔන්න යාලුවනේ ලගදීම 2014 ට කට්ටිය ගන්න Greencard ලොතරෙයිය තව සති දෙකකින් විතර පටන ගන්න යන්නේ. කෙමති යාලුවෝ ඉන්නවනම් අයදුම් කරන්න. පසු ගිය වසරේදී ශ්‍රී ලන්කිකියන් 800 සුදුසුකම් ලබා ඇත.
විවිදත්ව වීසා ලොතරැයි වැඩසටහන යටතේ එක්සත් ජනපදයේ නිතයෙනුකුලව පදිංචි වීමට සහ...