මැරුවත් නොකියන කථාව
repost නම් sorry
ගත්තේ මෙතැනින් https://www.facebook.com/safewater.srilanka
ෆොන්-’ටෙරා’ මැරුවත් නොකියන කතාව
DCD යනු කිරිපිටි සමාගම් විසින් එකතු කරනු ලබන අහිතකර රසායනික සංයෝගයකි…
අරමුණ – නැති ගුණාත්මකභාවයක් පෙන්විම
ශ‍්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට විවිධ සැලසුම්...