මිසරයේ පිරිමිඩ විනාශ කරනවා-Muslim Brotherhood
ඊජිප්තුවේ ජනාධිපතිවරණය දිනා ඇති මුස්ලිම් සහෝදරත්වය යන අන්තවාදී සංවිධානය මිසර පිරමිඩ විනාශ කිරිමේ අනතුරක් මතුව ඇත.ඉස්ලාම් අන්තවාදින් ඇෆ්ගන් පුරාන බුදු පිලිම වනසා දැම්මේ ඒවා ඉස්ලාම් ආගමට එරෙහි බව පවසමිනි.පිරිමිඩ ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති වලට...