1. N

    ලංකාවේ වාහන මාකට් එකට මොකද උනේ???

    ලංකාවේ වාහන මාකට් එකට මොකද උනේ??? පසුගිය මාස කිහිපය තුල ලංකාවේ වාහන මාකට් එක යම්කිසි පසුබෑමක් පෙන්නුම් කළා.... ඊට ආසන්නම හේතු වශයෙන්..., 1 වාහන ආනයන බද්ද විශාල වශයෙන් වැඩිවීම 2 ජීවන වියදම් වැඩිවීම නිසා මහජනතාව නව ආයෝජන කරා නැබුරු නොවීම.. 3 උත්සව සමය පැමිනිමත් සමග වියදන් ඉහල යාම දැක්විය හැකිය...

    No contents