You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
H
මේක fill කරන්න උදව්වක්
අනේ මචන්ල මේක fill කරගන්නෙ කොහොමද උඹලට පුළුවන්නම පේන්ට් වලින් හරි කමක් නෑ මාක් කරල දාපන්කො
තව දෙයක් මචන් බෑන්ක් එකට අපි සල්ලි දානවනම් එතන තියෙන ස්ලිප් වලින් ගන්න ඕන මොකද්ද මුදල් බැර පතද හර පත ද ???? හිනා වෙන්න එපා උඹල
අනික බෑන්ක් ස්ලිප් එකක් fill කරගන්නෙ කොහොමද උඹලට...