1. B

    අපේ එහා ගෙදර

    අපේ එහා ගෙදර උන් සින්දු පුරුදු වෙනව හෙන සද්දෙට. ගෙදර කියන දෙයක් වත් අහෙන්නෙ නෑ බන්. කිව්වොත් උන් ගේම ඉල්ලනව. එතකොට මරා ගන්න වෙන්නෙ. (මට මල පනිනව බන් සුවර්). නිකන් ප්‍රස්න දා ගන්න බෑ. වෙන ක්‍රමයක් කියපල්ලකො මේක නවත්තන්න.
  2. B

    උදව්වක් දීපන් මචෝ

    උදව්වක් දීපන් මචෝ උදව්වක් දීපන් මචෝ අමරුවෙන් සල්ලි එකතු කරල පොඩි ගේ කෑල්ලක් හදන්න ගියා. පරෙ යන ලයිට් ලයින් එකේ කනුවක් මගෙ ඉඩම අතුලෙන් හිටෝල ඒ කලෙ.ගේ හදන්න ලයිට් කනුව ඉඩමෙන් අඩි දෙකක් එලියට දන්න තියෙන්නෙ. මන්ඩලෙට ලියුමක් දීල උන් අවිත් මෑන ගෙන ගියා.දෑන් ඒක අයින් කරන්න මන්ඩලෙන් 31396.67 ඉල්ලනව...
  3. B

    මේක මහා අපරාදයක් !!!

    මේක මහා අපරාදයක් !!! පහලින් තියෙන්නේ පෙරේද හවස 1 ට විතර අපේ ගෙදරට ග්‍රාම සේවක ගෙනත් දුන්න ලියුම. එකේ තියෙන්නේ රජයෙන් එන නියෝජිතයාට අපේ ඉඩම ලියල දෙන්න කියල (පාර ලොකු කරන්න - කියවලම බලන්නකෝ). මේ විදියට බියගම, බණ්ඩාරවත්ත හන්දියේ තියෙන හැම ගේ කටම වගේ ලියුම් දීල තියනවා. ගෙවල් පවා කැඩෙනවා. ඊයේ...

    No contents