1. J.Sooriyapperuma

    වන්නිලා අත්තොන්ට Cab පොජ්ජක්

    වන්නිලා අත්තොන්ට Cab පොජ්ජක් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ගමන් බිමන් සඳහා ඔහුට කැබ් රථයක්‌ ලබා දී ඇතැයි මහියංගන ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා ප්‍රකාශ කළේය. මෙම කැබ් රථය සහ රියෑදුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සපයන අතර ආදිවාසී නායකයාගේ එදිනෙදා යෙදෙන සියලුම නිල ගමන්...

    No contents