මයික්රෝසොෆ්ට් වර්ඩ් , පවර්පොයින්ට් වැඩ්ඩො ඉන්නවද?
මචංලා,
මට මෙන්න මේ වගේ චාර්ට් මයික්රෝසොෆ්ට් වර්ඩ් හරි පවර්පොයින්ට් වලින් හරි හදන විදිය කියල දෙනවද?
අඩේ ලොකු උදව්වක් කොල්ලනේ. හදිසි චාර්ට් එකක් හදන්න වෙලා තියෙනවා. මම වර්ඩ් , පවර්පොයින්ට් ගැන වැඩිය දන්නේ නෑ. පොඩ්ඩක් සරලව කියලා දීපල්ලා.
මේ...