1. U

    danna kenek kiyandoo..

    machanla. mata danna kenek thalawathugodata yanna pitakotuwen kohe bus ekeda naginna ona kiyala kiyanna puluwanda?
  2. U

    Help Help Help Please..............

    මට software engineering degree එකක් කරන්න ඕන. ‍හොඳ තැනක් කියන්නකෝ ඒකට. open university එකේ නම් කරන්න පුළුවන්ලු. ඒත් ඒකට ඒ ලෙවල් එහෙම හොඳට ඕන කියලා එයාලගේ සයිට් එකේ දාලා තියෙනවා. open university එකේ degree එක කරන්න සුදුසුකම් ගන්න පුලුවන් basic course එකක් ඒකෙම තියෙනවද කියලත් දැනගන්න ඕන. දන්නවනම්...
  3. U

    open එකේ අයගෙන් උදව්වක්

    open එකේ අයගෙන් උදව්වක් open university එකේ BSE කරන අයට මුලින්ම දෙන Selection Test එකට එන්නේ මොන වගේ ප්‍රශ්ණද කියලා දැනගන්න පුළුවන් තැනක් කියන්නකෝ

    No contents