1. nish100

    Ane pinwathek mage pc eka goda dala denna

    :( yaluwane .......mage pc ekata virus ekak awilla files okkoma awul wela...hama folder ekakama (Readme.html) kiyala aplication file ekak thiyenawa.... e hama folder ekakama thiyena files wala extension eka wenas wela (2RuS-Yv-0Z. 95F8file) wage files hadila e ekakwath open karanna...
  2. nish100

    hirufm

    Yaluwane ........mata podi help ekak karanawada ....kohomada hirufm.lk site eke thiyena songs dowload karanne ....try kara eth 1kb url ekak witharai download wenne plz help me''':yes:
  3. nish100

    Onna ain wendoooooooooo............

    QD7AuMEL1oY
  4. nish100

    Mobitel sim

    Yaluwane mata podi help ekak one....mage mobitel sim eka PUK BLOCK wela.....pin number eka 10 parama try krala waraduna....dan sim eka iwarai...mata meka goda daganna widiyak nadda...contact numbers tika aith mata ganna widiyak nadda...ane plez....mama dan mokada karanna one...danna deyak thiye...
  5. nish100

    SLT Usage

    Machanla meke 13.1GB transferred mokakda machanla ai ehema wenne....apita e data use karanna barida...plz help me yaluwane meka pahadili karala denna...thanx
  6. nish100

    ආනයනික ජපන් වාහනවල මිල

    ජපන් වාහනවල මිල http://lankaanews.com/%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B6%BD-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B6%BD%E0%B6%9A/
  7. nish100

    හොදම බෑන්ක් එක

    හොදම බෑන්ක් එක මචන්ලා ජොබ් එකක් සෙට් වුනා එකට මචන්ලා බෑන්ක් ecount එකක් ඉල්ලුව....මොකක්ද යාලුවනේ හොදම බෑන්ක් එක .....පර්සනල් ලෝං, නිවාස නය එහෙම ලේසියෙන් ගන්න පුළුවන් බෑන්ක් එකක් කියනවද?....ලොකු උදව්වක් මචන්ලා......තැන්ක්ස්
  8. nish100

    සිරස සුපර්ස්ටාර් ආතල්

    සිරස සුපර්ස්ටාර් ආතල් .........සිරස සුපර්ස්ටාර් ආතල්...........:lol::lol: 8zVWEpgqbr4
  9. nish100

    kohomada meka karanne.....?

    මට පොඩ්ඩක් මේ ගැන විස්තර ටිකක් කියා දෙනවද ? මගේ කාර් එකේ නම්බර් එක 19 කාණ්ඩයේ මට එක ඉංග්ලිෂ් නම්බර් එකකට පරිවර්තන කරගන්නේ කොහොමද විස්තර ටිකක් කියාදෙන්න යාලුවනේ ? එකෙන් මාර්කට් එකේ මිල වෙනස් වෙනවද ආපහු විකුණගන්න අවුල් වෙයිද ? දන්නා කව්රු හරි යාලුවෙක් විස්තර කර කියාදෙන්න ලොකුම ලොකු උදව්වක්...
  10. nish100

    mobile phone repair course

    yaluwane mata help ekak karanna.....mama mobile phone repair course ekak karanna hitha innawa....mata kiyanawada karanna hoda calss ekak....thiyena thanak.....hodata karana thank wenna one....ane plz mata kiyanawada yaluwane.....thnx oyalata....
  11. nish100

    washin machine help

    Yaluwane washine machine ekak ganna...hoda brand ekak kiyanawada after service ekath hodata thiyena...kal pawathina brand ekak...plz tharaha nathuwa mata help karanna mona brand ekada hoda kiyala.....

    No contents