මට පොඩ්ඩක් මේ ගැන විස්තර ටිකක් කියා දෙනවද ? මගේ කාර් එකේ නම්බර් එක 19 කාණ්ඩයේ මට එක ඉංග්ලිෂ් නම්බර් එකකට පරිවර්තන කරගන්නේ කොහොමද විස්තර ටිකක් කියාදෙන්න යාලුවනේ ? එකෙන් මාර්කට් එකේ මිල වෙනස් වෙනවද ආපහු විකුණගන්න අවුල් වෙයිද ? දන්නා කව්රු හරි යාලුවෙක් විස්තර කර කියාදෙන්න ලොකුම ලොකු උදව්වක් ........





Last edited:

