මම මේ ට්‍රේඩ් එක දැම්මේ ඇත්තටම අපි අපේ සහෝදරයෝ ගැන ආඩම්බර වෙන්ඩ ඕනි නිසයි.. තමාට කල අපරිමිත සේවය වෙනුවෙන් මෙවර අයවැයෙන් අපේ අතිගරු ජනාධිපතිතුමා එළකිරි සාමාජිකයින් තිදෙනෙකුට රේසින් කාර් තුනක් ලබාදීමට තීරණය කර තිබෙනවා..මෙම තීරණය එතුමා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට සම්මත...