මේ දවස් ටිකේම Erozon වැඩිය පේන්න නැහැ.හරි profile එකෙන් එන්න වෙලාවක් නැතුව ඇති
ඇයි ඉතිං මහින්ද බිජ්ජාට කඩේ යන්න account කීයක් නම් use කරනවාද
ගයාන් අයියා නම් උගේ එකෙන් ඉන්න ගමන්ම ටක් ගාලා මාරුවෙලා ෆේක් එකෙන් කොමන්ට් කරලා ආයෙත් නියම id එකට එනවා.ඇවිත් කියනනවා ''මම ඔය කාටවත් නැහැ නේ.මම මැදි මාවතේ''.අන්න මහින්දගෙන් වැඩ ඉගන ගත්තු නියම මහින්ද පුත්තු

ඒක එකක් වෙන වෙලාවලුත් තියෙනවා.. දැන් ඔය ටීවී එකේ යන්නේ මෛත්‍රී මහින්දව බොක්කෙන්ම වර්ණනා කරනවා.ඒක ඇත්තටම මෛත්‍රෟ කිව්ව එකක්නේ...ඒක අහන කෙනෙකුට තේරෙනවා ඌ ඒක එවෙලාවේ බොක්කෙන්ම කියන එකක් කියලා.. දැන් ඒක පාවිච්චි කරන්නේ මෛත්‍රීට මඩකට...