1. A

    පනු අමාරුවට නෙවෙයි හොදේ......... ඒත් සැමටම දැනගන&#3

    පනු අමාරුවට නෙවෙයි හොදේ......... ඒත් සැමටම දැනගන&#3 ‍හොදම පනු බෙහෙත් වර්ගය මොකක්ද බන්:P වර්මොක්ස් ඇලිබෙන්ඩසෝල්ද? ‍ මන් වැඩියෙන්ම ගන්නේ වර්මොක්ස් ඒත් තේරුමකින් නෙවෙයි සිරාවටම ගාන වැඩි නිසයි ගන්නෙත් නැතුව හොදක් නරකක් දැනං නෙවෙයි... නැත්තං රුපියල් 60 ගානෙ ඉදලත් තියනවනේ අනිත් එක මම ඩොක්ටර්...
  2. A

    specs නැත්තං කන්නාඩි දන අයට මේ අවුල තියේද?

    specs නැත්තං කන්නාඩි දන අයට මේ අවුල තියේද? මට දුර පේනව අඩුයි :nerd: ඉතිං ඇස් දෙකට පවර්ස් 2ක් තියෙන්නේ :oo: 1.2 ගානකුත්/ 1 ගානකුත් මට හරියට මතක නැහැ:confused: ඉතිං මට මාස 5 කට සැරයක් වගේ ස්පෙක්ස් 2 අනිව ගන්න වෙනව:no: 2ක් කිවුවේ කූට්ටං දෙකක් මම දමන් නිදාගන්නවනේ ඇගට තද වෙලා අඩු කැඩෙනව දැනට මන්...
  3. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348 මට අවුරුදු 24 වෙනව. ඒත් මොන හේතුවකටද මන්නද මම සමලිංගිකයෙක් වෙලා මට මන් ගැනම දුකයි. මට ගර්ල්ස්ල ගැන හැගිමක් ඇත්තේම නෑ මට 18 දි විතර අයියකෙනෙක් මාව අල්ලන් සෙල්ලමක් දැම්ම මගේ ජිවිතේටම එච්චරයි මම කිසිදෙයක් මේ වෙනකම් ගනන්...

    No contents