1. S

    News ekak

    මචන්ලා...උබල දැක්කද ගාල්ලේ පැත්තේ හොටෙල් එකක කොල්ලෝ ටිකක් ජොලි කරලා බිල් එක ගෙවන්නේ නැතුව හොරෙන් යන එකක් හොටෙල් එකේ CCTV camara වල record එක news වල පෙන්නපු සීන් එක.මටත් ආරංචියක් විතරඊ.කව්රු හරි එකෙක් එක දැක්කනම් news එක දැකපු time එකඊ,channel එකඊ දාපන්.url එක තියෙනවනම් වඩාත් හොදඊ.මටත් මේක...
  2. S

    ඇත්තම සිද්දියක් මචන්ලා...අනිවා කියවපන්

    ඇත්තම සිද්දියක් මචන්ලා...අනිවා කියවපන් මේක මට වෙච්ච සිදු වෙච්ච ඇත්තම සිද්දියක් මචන්ලා....තව කෙනෙක්ට දැනගන්නටත් එක්ක ඔයාල එක්ක share කර ගන්න හිතුනා.මම 2011 ඉදන්ම software engineer කෙනෙක් ලෙස එක්තරා ආයතනයක වැඩ කරා 2014 අප්‍රේල් මස වෙනකන්,මගේ පෞද්ගලික හේතුවක් නිසා මම වෙන ආයතනයක රැකියාව සදහා...
  3. S

    පෙට්‍රල් වැඩ කරන්නේ නැ මචන්..

    පෙට්‍රල් වැඩ කරන්නේ නැ මචන්.. මචන්ලා මගේ ලග තියෙනවා Honda civic ES8(EXi) auto-non cvt(year 2002)එකක් ,මම මේක ලගදි ගත්තේ.කලින් තිබුනේ මේකෙම manual එකක්.colombo වල එකේනම් 10ක් පෙට්‍රල් කරා.මේකේ 6ක් වගේ කරන්නේ.දන්නා කෙනෙක් කියනවද කොච්චර වගේ colombo පෙට්‍රල් කරනවද කියල.Fuel consumption වැඩි කරගන්න...

    No contents