මචන්ලා...උබල දැක්කද ගාල්ලේ පැත්තේ හොටෙල් එකක කොල්ලෝ ටිකක් ජොලි කරලා බිල් එක ගෙවන්නේ නැතුව හොරෙන් යන එකක් හොටෙල් එකේ CCTV camara වල record එක news වල පෙන්නපු සීන් එක.මටත් ආරංචියක් විතරඊ.කව්රු හරි එකෙක් එක දැක්කනම් news එක දැකපු time එකඊ,channel එකඊ දාපන්.url එක තියෙනවනම් වඩාත් හොදඊ.මටත් මේක ආරංචියක් විතරඊ.sure නෑ.අපේ ගෙවල් පැත්තේ හොටෙල් එකක් කියල ආරංචිය.






