Cervical Cancer (ගැබ්ගෙල පිළිකා)
මේ දවස් වල ගැබ් ගෙල පිළිකාව ගැන ගොඩක් අය කතා කරන නිසා ඒ ගැන විස්තරයක් දාන්න හිතුන.
මේක එළකිරි එකටමයි අලුතින් ලියන්නේ.
ගැබ් ගෙල කියන්නෙ ගර්භාෂයෙ යොනි මාර්ගයට විව්‍රතව තියෙන කොටස. මෙහි පිළිකා ඇතිවීමට ලොකු අවදානමක් තියෙනව. වෙන පිළිකා වගේ නෙමෙයි ගැබ් ගෙල පිළිකාවක්...