sharp fx plus ads1 Android Phone එක අප්ඩේට් කරගැනීම පිළිබඳ
යාලුවනේ,
මගෙ පොන් එක sharp fx plus ads1 මොඩල් එකේ, එකේ තියෙන්නේ 2.2.2android (froyo) වර්ෂන් එක , RAM eka 512, Proccesr eka 600Mhz, අනේ පුලුවන්නම් මේක අප්ඩෙට් කරගන්න ක්රමයක් කියන්නකෝ... මේක මම ගතපු එකක් නෙමෙය්, ඇමරිකාවෙන් අරන් මෙහාට...